::::::::::GET SINGHALA::::::::::

Fulfilling its duty for the mankind......

අන්තිම නෞකාවට ගොඩවෙමු!

Latest Updates

විමසිලිමත් වන්න...! කට වරද්දා ගත්තොත් අද ඔබේත් දවස විය හැක.

Thursday, April 1, 2010 , By Shrawaka දරුවෝ at Thursday, April 01, 2010

පින්වත් යාළුවේ,
අද අප්‍රේල් 1. අද දවසේ බොහෝ දෙනෙක් සිදු කරන දෙයක් තමයි බොරු කියන එක​. නොදැනුවත්ව වුනත් අපි අතර ඉන්න බොහෝ පිරිසක් වචනය නිසා පව් රැස් කරගන්නවා. දුර්භාෂිත කථා කරන බාල පුද්ගලයාගේ කටේ තමන්වම කැපිල යන කෙටේරියක් වගේ වචන හටගන්නව කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා අප විසින් කථා කළ යුත්තේ මොකක් ද​, කථා නොකළ යුත්තේ මොකක්ද කියන එක තෝරා ගැනීම ඉතාමත් වටිනවා. ඒ පිණිස උපකාරී වෙන උතුම් සූත්‍ර දේශනාවක් තමයි මේ.
 :::: සුභාෂිතවචා සූත්‍රය ::::
Please click on the picture for a clearer view

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment